Posts

Showing posts from May, 2018

Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

FARCRY 5

Image
ස්වභාවය, ගේම් එකේ පරිසරයට මූලික වෙලා තියෙන්නේ ඇමරිකාවේ, මොන්ටානා කියන State එකේ තියන Hope කියන මනඃකල්පිත නගරය. මේ ගේම් එකෙ අලුත් ආතල් එක තමයි අපට කැමති විදියට චරිතයක් ගොඩනගන්න පුලුවන්. ඒ කිව්වේ ගෑණු ද පිරිමිද , කලු ද සුදු ද රැවුල නම් රැවුල , කොණ්ඩේ නම් කොණ්ඩේ වගේ දේවල්.. (ඒත් Fallout / Skyrim තරම් ලොකුවට නැතුව ඇති) ගේම් එකේ වලියක් යනවනම් අපිට මේ Hope නගරයේ ඉන්න අපේ යාලුවන්ටත් කතා කරලා සහයක් ගන්න පුලුවන්. (Far Cry 2 එකේ Buddy System එක / Far Cry 4 එකේ Guns For Hire System එක වගේ.) අපේ සහයට එන කට්ටියටත් විවිධ විශේෂ හැකියාවන් තියනවා. ගේම් එකේ තියන Melee Weapons සමහරක් අපට කෙටි දුර Attacks සඳහා භාවිතා කරන්න පුලුවන්. ( ඒ කිව්වේ පිහියෙන්, මන්නෙන් දමලා ගහන්න 🔪 🔨) ඒ වගේම Far Cry Primal ගේම් එකේ තිබුණ System එක වගේ සතුන්ව හීලෑ කරලා අපේ සහයට ගන්න පුලුවන් Fang For Hire කියලා System එකකුත් ගේම් එකේ හදුන්වලා දීලා තියනවා. ගේම් එකේ ඉන්න එක එක සතුන්ටත් විශේෂිත එක එක හැකියාවන් තියනවා. ගේම් එකේ අපට මාලු අල්ලන්නත් පුලුවන් විදියට තවත් අලුත් System එකක් තියනවා. සාරාංශිත කතාව, ගේම් එකේ Main E

කවුරුත් නොදන්න Adobe සමගමේ ඉතිහාසයෙන් බිදක්

Image
Adobe සමගම අමෙරිකාවේ San Jose, California හි මුලස්ථානය කරගත් බහුජාතික පරිගනක මුදුකාංග සමගමකි ( .. නිර්මානශිලි හා බහුමාධ්‍ය ) මුදුකාංග නිර්මාණයෙන් ඉදිරියෙන් සිටි. Adobe සමාගමේ ඉතිහාසය...* Adobe සමාගම 1982 දෙසැම්බරයේ ආරම්භ කෙරෙනි. මුල්ම නාවාතැන වූයේ (John Warnock's) ගෙදර පිටුපස තිබු ගරාජයේ ය. Adobe සාමාගම සාදහා ලාංඡනය නිර්මාණය කිරිමට John Warnock's හට දෙදෙනේකු උදව් කලහ එනම් එවකට ග්‍රරැපික් නිර්මාන ශිපියේකු වු  Marva Warnock හා John Warnock's ගේ බිරිදයි . ටිකේන් ටික දියිනුවත් සමගම . ස්ටිව් ජොබ්ස් (Apple සාමාගමේ නිර්මාතෘ) අමෙරිකානු ඩොලර් මිලියන 5 කට මිලදී ගැනිමට සුදානම් විය. නමුත් Warnock හා Geschke මෙයට විරුද්ධ විය .. ඔහුගේ ආයෝජිකයන් ස්ටිව් ජොබ්ස් සමග වැඩ කිරිමට කැමති විය එමනිසා සාමාගමේ 19% කොටස් විකිනිමට තිරනය කෙරිනි ... jobs විසින් තක්සේරු කර කාලය මෙන් පස්(5) ගුනයක් ගේවන ලදි .එමෙන්ම වසර පහක බලපත්‍ර ගාස්තුවක් ද (PostScript) සඳහා ලබා ගත්තේය . එමනිසා පලමු වසර අවසානයේ විශාල ආදායමක් ලබා  ගැනීමට හැකිවිය . Warnock සහ Geschke විසින් කාර්යාලිය

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

Image
සාපේක්ෂතාවාදයේ "විශේෂ සාපේක්ෂතාවාදය " තුළ "කාලය" හා "ආලෝකය" ගැන එතුමා දක්වනවා. 1. ආලෝකය සලකමු, ආලෝකය කියන්නේ, ව්ද්‍යුත් චුම්බක විකිරණයක්. එහි ප්‍රවේගය නියත අගයක්. ඒ කියන්නේ, ආලෝකයේ ප්‍රවේගය මොන වස්තුවේ ප්‍රවේගය ට සාපේක්ෂව බැලුවත් නියත අගයක් විතරයි තියෙන්නේ . 2. කාලය සලකමු, යම් වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලිතය සලකමු. එම වස්තුව ආලෝකයේ ප්‍රවේගයට ආසන්න වීමකදී ආලෝකයේ සාපේක්ෂ ප්‍රවේගය ක්‍රමයෙන් අඩුවේ, නමුත් එය නියත වියයුතු නිසා එම වස්තුව මත සුවිශේෂී සිද්ධි දෙකක් සිදුවී වස්තුවට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේගය නියත වූ අගයට රැගෙන එයි. එම වස්තුවේ "ගතවන කාලය" මත හා වස්තුවේ "දිග" මත සුවිශේෂි සිද්ධීන් සිදුවේ . 1.කාලය මත සලකමු, ආලෝකයේ සාපේක්ෂ ප්‍රවේගය දැනට පවතින අගයට වඩා වැඩි වී නියත අගයක් වීමට වස්තුවේ වේගය අඩු විය යුතුය. වස්තුවේ වේගය, කාලය ට ප්‍රතිලෝමව සමානුපාතික නිසා වේගය අඩු වීමට නම් ගතවන කාලය වැඩි වියයුතුය. එහිදී ,කාලය සාපේක්ෂ වේ. වස්තුව තුළ හා වස්තුවෙන් පිටත ලෙස කාලයන් දෙකක් ඇතිවේ. *****වස්තුවෙන් පිටත "කාලයේ හැසිර

මොනවද මේ Chat Bots?

Image
Chatbots කියන්නේ සාකච්ඡාමය පරිශීලක අතුරු මුහුණතක්(Conversational UI) හරහා භාවිත කල හැකි මෘදුකාංග යෙදුමක්. මේ Chat Bots වලට දීර්ඝ ඉතිහාසයක් තිබුණත් මෑතකදී තාක්ෂණික ලෝකයේ කතා බහට ලක් වුනා. ඊට හේතු වුයේ Microsoft සමාගම සහ Facebook සමාගම අලුතෙන් Chat Bots සඳහාම Platforms/Frameworks දෙකක් හඳුන්වා දීමයි. Microsoft සහ Facebook හි මේ Platform දෙකම දැනට Preview තත්වයේයි පවතින්නේ. මේ සමාගම් දෙකම තරඟකාරීව තම නව අංග ඉදිරිපත් කරමින් සිටිනවා. මේ Platform දෙක අතර තිබෙන ප්‍රධාන වෙනස්කම තමයි Microsoft Bot Framework එක භාවිතා කර යෙදුමක් සැකසුවහොත් එය Bot Connector එක හරහා Facebook Messenger, Skype, Slack, Telegram ආදී IM Channels රාශියකට ඉතා පහසුවෙන් එක් කල හැකි වීමයි. Slack සතුව මිලියන 3 කට අඩු සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. Microsoft Skype හි එම අගය මිලියන 300ක් පමණ වෙනවා. නමුත් Facebook Messenger සතුව මිලියන 900 කට අධික සක්‍රීය පරිශීලකයන් පිරිසක් සිටිනවා. ඒ වගේම Whatsapp සහ Instagram යෙදුම් දෙකත් පවතින්නේ Facebook පාලනය යටතේයි. ඒ අනුව වැඩිම පරිශීලක පිරිස Facebook සමාගම සතුවයි පවතින්

The 100 TV Seiries

Image
මෙම series එක IMDB එකේ 7.8 අගයක් ගන්නවා. මෙම tv Series එක අයිති වෙන්නේ CW network එකට. මේ series එක ගැන තියෙන්නේ මුලු පෘතුවියම විනාශයට පත්වෙලා නැවත් ජීවයට සුදුසුද නැත්ද කියලා බලන පරික්ෂණයක් ගැන ඒ පරික්ෂණය පටන්ගන්නේ පළමු season එකෙන්... මේ series එකේ හැටියට මීට අවුරුදු 97 කලින් පෘතුවිය විනාශ වෙනවා ඒ නිකන් විනාශයක්නම් නෙවෙයි මිනිසා විසින්ම ඇති කරගත්තු විනාශයක්.... අවුරුදු 97 කලින් විද්‍යාඥයන් පිරිසක් A/l ඒම නැතිනමි කෘතිම බුද්ධයක් හදනවා කොහොමෙන් කොහොම හරි මේ A/I එක ඒ විද්‍යාඥයන් පිරිස අතින් ගිලිහෙනවා ඒ කෘතිම බුද්ධිය කෙතරම් ප්‍රබලද කිව්වොත් පෘතුවියේ තිබෙන සියලුම බැලැස්ටික මීසයිල පද්ධතියම ක්‍රියාත්මක කරනවා.... මේ කෘතිම බුද්ධිය පෘතුවියේ අවසානය ලං කරනවා.. පෘතුවිය නැවතත් ගල් යුගයකට යනවා විදුලිය නෑ තාක්ෂණයක් නෑ මිනිසා විසින් ගොඩ නැගු සියලුම දේවල් විනාෂවෙලා යනවා. මිසයිල පිපුරුම වලින් ඇතිවන විකිරණ නිසා මිනිස් වාසයට පෘතුවිය අවුරුදු 100 කාලයක් යනකම් අහිතකර තත්වෙකට පත්වෙනවා.... නමුත් පෘතුවියේ සමිපයේම Arch නැතිනම් ආර්ක් මධ්‍යස්ථානය නමින් ඉතා දැවැන්ත යානාවක් පෘතුවියේ උඩ කක්ෂ ගත කරලා තියෙනවා.

'ඇපල්' අනුකරණය කිරීමේ වරදට වන්දි ගෙවූ 'සැම්සුන්'

Image
iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත 'ඇපල්' සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි 'සැම්සුන්' සමාගමට නියෝග කළේය. ලෝකයේ විශාලතම 'ස්මාර්ට්' ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළේය. තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි. ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය. එහෙත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණ. වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව, ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහාවන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු වනු ඇත. iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්

Best-selling Mobile Phones

Image
1992 Motorola Personal Phone, 8 million sold 1996 Nokia 1610, 100 million sold Motorola StarTAC, 60 million sold 1998 Nokia 6120, 22 million sold 1999 Nokia 3210, 150 million sold 2000 Nokia 3310, 126 million sold Nokia 8890, 15 million sold Siemens M30/M35i, 15 million sold 2002 The Nokia 6100 and 6610 (above) from 2002 were the first colour-screen phones to sell over a million Nokia 6100, 15 million sold Nokia 6610, 15 million sold Nokia 3510, 15 million sold Siemens A50, 15 million sold Samsung SGH-T100, 12 million sold 2003 The Nokia 6600 from 2003 was the first camera phone to sell over a million units Nokia 1100, 250 million sold Nokia 3100/3120, 50 million sold Nokia 3200/3220, 30 million sold Nokia 2100, 20 million sold Samsung SGH-E700, 15 million sold Nokia N-Gage, 3 million sold Nokia 6600, 2 million sold 2004 Nokia 2600/2610/2626/2630, 135 million sold Motorola RAZR V3, 130 million sold Nokia 6010/6020/6030, 75 million so

ශරීරයට හානිකරම ජංගම දුරකථන

Image
පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි. අධික විකිරණශීලිතාවයකින් යුක්ත දුරකථන 20, Cell Phone Types & SAR Level Motorola Droid Maxx - 1.54 Motorola Droid Ultra - 1.54 Motorola Moto E - 1.50 Alcatel One Touch Evolve - 1.49 Huawei Vitria - 1.49 Kyocera Hydro Edge - 1.48 Kyocera Kona - 1.45 Kyocera Hydro XTRM - 1.44 Nokia Asha 503 - 1.43 BlackBerry Z30 - 1.41 ZTE Source - 1.41 ZTE Warp 4G - 1.41 Nokia Lumia 925 - 1.40 Nokia Lumia 928 - 1.40 Kyocera Hydro Elite - 1.39 T-Mobile Prism 2 - 1.38 Sprint Vital - 1.38 Sprint Force - 1.37 Huawei Pal - 1.33

3D Food Printer

Image
Although it may sound like something from a sci-fi movie, food 3D printers do actually exist. Edible 3D printing is becoming more and more popular not only for professionals, but also for personal use. That being said, how does food 3D printing work? To what extent is it similar to regular 3D printing? Most food 3D printers use extrusion 3D printing technology, much like traditional FFF (FDM) 3D printers. Instead of using plastic material, though, food 3D printers use paste-type ingredients. The most common ingredients are chocolate, pancake batter and cream, although there are many other possibilities (even pizza!). They are 3D printed layer after layer, generally through a syringe-like extruder. To get a better overview of this niche, we have put together a comprehensive list of food 3D printers on the market. This selection is based on available food 3D printers under $6,000. We also mention a few other food customization solutions, including coffee 3D printing, food or