Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

ශරීරයට හානිකරම ජංගම දුරකථන



පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි.

අධික විකිරණශීලිතාවයකින් යුක්ත දුරකථන 20,

Cell Phone Types & SAR Level

Motorola Droid Maxx - 1.54
Motorola Droid Ultra - 1.54
Motorola Moto E - 1.50
Alcatel One Touch Evolve - 1.49
Huawei Vitria - 1.49
Kyocera Hydro Edge - 1.48
Kyocera Kona - 1.45
Kyocera Hydro XTRM - 1.44
Nokia Asha 503 - 1.43
BlackBerry Z30 - 1.41
ZTE Source - 1.41
ZTE Warp 4G - 1.41
Nokia Lumia 925 - 1.40
Nokia Lumia 928 - 1.40
Kyocera Hydro Elite - 1.39
T-Mobile Prism 2 - 1.38
Sprint Vital - 1.38
Sprint Force - 1.37
Huawei Pal - 1.33
Kyocera Hydro Plus - 1.33

විකිරණය අවම ජංගම දුරකථන 20,

Cell Phone Types & SAR Level

VeryKool RS90 - 0.18
Samsung Galaxy Note - 0.19
ZTE Nubia 5 - 0.19
Samsung Galaxy Note 2 - 0.23
Samsung Galaxy Mega - 0.28
Kyocera Dura XT - 0.32
Pantech Discover - 0.33
Samsung Galaxy Beam - 0.35
Samsung Galaxy Stratosphere II - 0.36
Pantech Swift - 0.37
Jitterbug Plus - 0.39
Samsung Galaxy Appeal - 0.40
LG Exalt - 0.42
HTC One V - 0.43
Nokia Lumia 1320 - 0.46
LG Optimus Vu - 0.46
Samsung Galaxy S Relay 4G - 0.47
Samsung Rugby 3 - 0.47
HTC One Max - 0.50
LG G2 - 0.51

Apple iPhone Radiation Levels (Apple iPhone SAR Levels)

Cell Phone Model SAR Level

Apple iPhone X A1865 - 1.09
Apple iPhone X A1902 - 1.12
Apple iPhone 8 Plus - 1.19
Apple iPhone 8 - 1.20
Apple iPhone 7 Plus - 1.19
Apple iPhone 7 - 1.20
Apple iPhone SE - 1.19
Apple iPhone 6s Plus - 1.14
Apple iPhone 6s - 1.14
Apple iPhone 6 Plus - 1.19
Apple iPhone 6 - 1.18
Apple iPhone 5 - 1.18
Apple iPhone 5c - 1.19
Apple iPhone 4S - 1.19
Apple iPhone 4 (GSM) - 1.11
Apple iPhone 4 (CDMA) - 0.87
Apple iPhone 3GS - 0.67

Samsung Galaxy S Radiation Levels

Cell Phone Model SAR Level

Samsung Galaxy S8 - 1.55
Samsung Galaxy S7 - 1.59
Samsung Galaxy S6 - 1.25
Samsung Galaxy S5 - 1.47
Samsung Galaxy S4 - 1.18
Samsung Galaxy S3 - 0.87

ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්,

1. හැකි සෑමවිටකම headset එකක් භාවිත කරන්න.
2. speakerphone option එක භාවිත කරන්න.
3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න.
4. low radiation phone එකක් භාවිත කරන්න.
5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය off කරන්න. අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථන, සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා.

***Please Like/Comment & Share***

Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා