Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

The 100 TV Seiries



මෙම series එක IMDB එකේ 7.8 අගයක් ගන්නවා. මෙම tv Series එක අයිති වෙන්නේ CW network එකට. මේ series එක ගැන තියෙන්නේ මුලු පෘතුවියම විනාශයට පත්වෙලා නැවත් ජීවයට සුදුසුද නැත්ද කියලා බලන පරික්ෂණයක් ගැන ඒ පරික්ෂණය පටන්ගන්නේ පළමු season එකෙන්... මේ series එකේ හැටියට මීට අවුරුදු 97 කලින් පෘතුවිය විනාශ වෙනවා ඒ නිකන් විනාශයක්නම් නෙවෙයි මිනිසා විසින්ම ඇති කරගත්තු විනාශයක්.... අවුරුදු 97 කලින් විද්‍යාඥයන් පිරිසක් A/l ඒම නැතිනමි කෘතිම බුද්ධයක් හදනවා කොහොමෙන් කොහොම හරි මේ A/I එක ඒ විද්‍යාඥයන් පිරිස අතින් ගිලිහෙනවා ඒ කෘතිම බුද්ධිය කෙතරම් ප්‍රබලද කිව්වොත් පෘතුවියේ තිබෙන සියලුම බැලැස්ටික මීසයිල පද්ධතියම ක්‍රියාත්මක කරනවා.... මේ කෘතිම බුද්ධිය පෘතුවියේ අවසානය ලං කරනවා.. පෘතුවිය නැවතත් ගල් යුගයකට යනවා විදුලිය නෑ තාක්ෂණයක් නෑ මිනිසා විසින් ගොඩ නැගු සියලුම දේවල් විනාෂවෙලා යනවා. මිසයිල පිපුරුම වලින් ඇතිවන විකිරණ නිසා මිනිස් වාසයට පෘතුවිය අවුරුදු 100 කාලයක් යනකම් අහිතකර තත්වෙකට පත්වෙනවා....

නමුත් පෘතුවියේ සමිපයේම Arch නැතිනම් ආර්ක් මධ්‍යස්ථානය නමින් ඉතා දැවැන්ත යානාවක් පෘතුවියේ උඩ කක්ෂ ගත කරලා තියෙනවා. මේ විනාශය වෙන්න කලින් එම යානාව මිනිස්සුන් සමග රැඳිලා ඉන්නවා. ඒ ආර්ක් මධ්‍යස්ථානයේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අහාර පාන සහ තවත් බොහෝ දේ ගබඩා කරලා තියාගන්නවා. අවුරුදු 97 ගිහිල්ලා පෘතුවියත් දැන් ටිකක් උඩට ඒම නැත්නම් ආර්ක් මධ්‍යස්ථානයට ලස්සනට පේනවා. දැන් විකිරණ ගතියත් කෙමින් කෙමින් පෘතුවියෙන් නැතිවෙලා ගිහින් නැවතත් ජිවයට සුදුසු පරිසරයක් නිර්මාණය වෙනවා. ඒත් එක්කම ආර්ක් මධ්‍යස්ථානයේ එක පාරම ඔක්සිජන් කාන්දුවීමක් සිද්ද වෙනවා ඒ කාන්දුවීම නිසා ආර්ක් මධ්‍යස්ථානය ඔක්සිජන් සැපයුම සීමා කරන්න සිද්ද වෙනවා...එත් එක්කම මධ්‍යස්ථානයේ සිරකරුවන් 100 පෘතුවියට යවන්න සිදු වෙනවා නැවතත් ජීවයට සුදුසුද නැද්ද කියලා හරියටම දැනගන්න ඉතිං මධ්‍යස්ථානයේ සියලුම ප්‍රදාන අය එක තීරණයක් ගන්නවා ඒ සිරකරුවන් 100 පොලවට යවන්න. ඒයාලා තීරණේ කරා වගේ ඔන්න සිරකරුවන් 100 පොලවට යවනවා. අවුරුදු 97 කලින් පෘතුවියේ සියලුම ජීවය විනාශ කලත් ටික දෙනෙක් ඉතුරු වෙනවා.... 





Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා