Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක

කවුරුත් නොදන්න Adobe සමගමේ ඉතිහාසයෙන් බිදක්




Adobe සමගම අමෙරිකාවේ San Jose, California හි මුලස්ථානය කරගත් බහුජාතික පරිගනක මුදුකාංග සමගමකි ( .. නිර්මානශිලි හා බහුමාධ්‍ය ) මුදුකාංග නිර්මාණයෙන් ඉදිරියෙන් සිටි.

Adobe සමාගමේ ඉතිහාසය...*

Adobe සමාගම 1982 දෙසැම්බරයේ ආරම්භ කෙරෙනි. මුල්ම නාවාතැන වූයේ (John Warnock's) ගෙදර පිටුපස තිබු ගරාජයේ ය.

Adobe සාමාගම සාදහා ලාංඡනය නිර්මාණය කිරිමට John Warnock's හට දෙදෙනේකු උදව් කලහ එනම් එවකට ග්‍රරැපික් නිර්මාන ශිපියේකු වු 

Marva Warnock හා John Warnock's ගේ බිරිදයි . ටිකේන් ටික දියිනුවත් සමගම . ස්ටිව් ජොබ්ස් (Apple සාමාගමේ නිර්මාතෘ) අමෙරිකානු ඩොලර් මිලියන 5 කට මිලදී ගැනිමට සුදානම් විය.

නමුත් Warnock හා Geschke මෙයට විරුද්ධ විය .. ඔහුගේ ආයෝජිකයන් ස්ටිව් ජොබ්ස් සමග වැඩ කිරිමට කැමති විය එමනිසා සාමාගමේ 19% කොටස් විකිනිමට තිරනය කෙරිනි ...

jobs විසින් තක්සේරු කර කාලය මෙන් පස්(5) ගුනයක් ගේවන ලදි .එමෙන්ම වසර පහක බලපත්‍ර ගාස්තුවක් ද (PostScript) සඳහා ලබා ගත්තේය . එමනිසා පලමු වසර අවසානයේ විශාල ආදායමක් ලබා 

ගැනීමට හැකිවිය .

Warnock සහ Geschke විසින් කාර්යාලිය හා මුද්‍රණය (Printing) සදහා මුදුකාංග යක් නිර්මාණය කිරිමට සැලසුම් කලහ .එම්නිසා Adobe PostScript පිටු විස්තර කිරිමේ භාෂව නිරිමානය කරන ලදි.

පරිගනක මුද්‍රණය ය සඳහා පළමුවන ජාතියන්තර ප්‍රමිතිය හා තවත් භාෂා ද PostScript. සඳහා 1988 දී ලබාදීමට හැකිවිය .

ඉන් පසුව අකුරු (digital fonts) ප්‍රරසිද්ද කෙරිනි එනම් Type 1 ලෙසය .මෙය ඇපල් සමාගම තවත් දියුණු කිරිමට සමත් විය 

ගෘහස්ථෙ ෆොන්ට් සංවර්ධන මෘදුකාංග හා laser printers සඳහා ද උදව් විය.

1980 ගණන් වල මැද බගය වනවිට Macintosh පරිගනක හා ( Adobe Illustrator) _vector-based drawing program _සමග මෘදුකාංග වෙලද පොලට පිවිසීමේ හැකියාව ලබුනි .

* 1987 වනවිට PostScript විසින් තෙවන පාර්ශවයේ මුදුකාංග වැඩසටහන් 400 හා මුද්‍රණය සමාගම් 19ක් සමග බලපත්‍ර ගිවිසුම් ඇති කර ගත්තේය. ටිකෙන් ටික කර්මාන්තශාලා සඳහා මෙය නැතුවම් බැරි විය .**

Adobe පද්ඩතිය 1986 දී NASDAQ ආයතනයට අතුලුවිය. ඉන් පසු ආදායම 1999 දී ඩොලර් මිලියන 1 සිට 4 දක්වා වර්දනය විය.

1989 දී අපූරු මුදුකාංගයක් හදුන්වා දුන්නේය එය නම්න් Adobe Photoshop 1.0 වේ . මෙය ඉතා ඉක්මනින් වෙලදපොල අඩිපතය හිමි විය .

1993 දි Adobe විසින් PDF , Portable Document Format සහ Adobe Acrobat සහ Reader මුදුකාංග හාදුන්වා දුන්නේය .

(දැන් වනවිටත් PDF file හා Acrobat මුදුකාංග වැඩකටයුතුවලට බෙහිව්න් උදව් වි හමාරය. )

PDF දැන් ජාතියන්තර ප්‍රමතිය ලැබිතිබෙ : ISO 32000-1: 2008*

වර්ෂ 1991 දෙසැම්බරයේ Adobe විසින් (Adobe Premiere) නිකුත් කලේය නමුත් මෙය අපි කවුරුත් දන්නා Adobe Premiere Pro ලෙස 2003 දි යලිත් වරක් නිකුත් කරේය .

ඉන්පසු Adobe OCR පද්ඩතිය ලබාගත්තේය ..එමෙන්ම Aldus ආයතනයද අත්පත් කර ගත්තේ ය .. මේයින් ප්‍රතිඵලයක් ලෙස PageMaker හා After Effects /TIFF file format එකද බ්හිවිය

2002 දි . කැනේඩියානු සාමාගමක් වන Accelio මිලදී ගත්තේය.

2005 දෙසැම්බර් වනවිට ප්‍රධාන ප්‍රතිවාදියා Macromedia සමාගමේ ඩොලර් බිලියන 3.4ක් වටිනා කොටස් මිලදී ගැනීම්ට හැකිවිය ..මින් පසු මුදුකාංග බොහොමයක් ලොවට හදුන්වා දුන්නේය.

Director, Dreamweaver, Fireworks,

Flash, FlashPaper, Flex, FreeHand, HomeSite, JRun, Presenter, and Authorware

ColdFusion, Contribute, Captivate, Acrobat Connect 

නම් ක්හිපයකි .

දැන Adobe සමාගම ඉතාමත් ඉහල ඉස්තානයක තිබේ . නමුත් මෙයින් නැවතුනේ නැත .

තවත් බොහොමයක් සිදුවිම් සිදුවිය .. එයින් ක්හිපයක් මෙසේය ..

Adobe Media Player ය 2008 අප්‍රේල් මාසයේදී නිකුන් විය 

2008.12.3 වනවිට ලෝකපුරා සේවකයන් 600 සිටි ..

2009.11.10 සේවකයන් 680 පහා කරනු ලබිය මෙයට හේතුව ලෙස පෙන්වා තිබුණේ "coordinated attack" බවයි .

2010 දි අඩොබ් පැලැශ් Iphone හා Ipad සහ වෙනත් නිශ්පාදන සඳහා සහය නොදැක්විමට තිරනය කරයි ..

HTML 5 සන්කල්පය දියුනුකිරිමට සැලසුම් කරේය.

2012 දෙසැම්බරයේ Lehi, Utah වල වර්ග අඩි 280,000 ක ගොඩනැගිල්ලක් විවුර්ත කරනු ලබයි..

2013 ඇඩොබි ස්යිස්ටම් හි ප්‍රධාන අරක්ශ්ක කඩාවැටිම සිදු විය

2018 මර්තු 28 වන අගහරුවාදා Adobe හා NVIDIA එකතු වි ඔවුන්ගේ මුදුකාංග තවත් වෙගවත් හා පුලුල් කරේය ..

Adobe Creative Cloud

Eg:Character Animator CC/Photoshop CC/Adobe Stock/Lightroom CC

මෙ අතරතුරද තවත් බොදෙ සිදු විය ...

John Warnock's) ගෙදර පිටුපස ආරම්භ කල මේ adobe නම් සාමාගම වර්තමානය වනවිට (මුලු වත්කම ඩොලර් බිලියන 14.53 >2017 )කි (ශුද්ධ ආදායම 1.69>2017) කි 

කෙසේ වෙතත් තවත් මුදුකාංග ඔවුන් ඉදිරියටත් නිර්මාණය කරාවි ..

දැන් වනවිට John Warnock's ගැන තොරතුරු ක්හිපයක්

DOB: October 6, 1940 (age 77 years)

ඔහු ලියන ලද පොත්: The JPEG of Dorian Gray, One Fish, Two Fish

දිනා අති සම්මාන:

  • Software Systems Award (1989, Association for Computing Machinery);
  • Edwin H. Land Medal (2000, Optical Society of America);
  • Bodley Medal (2003, Bodleian Library at Oxford University);
  • Lovelace Medal (2004, British Computer Society);
  • Medal of Achievement (2006, AeA); 
  • Computer Entrepreneur Award (2008, IEEE Computer Society);
  • United States National Medal of Technology and Innovation (2009), 
  • Marconi Prize (2010)


Top Views

ගජ මෑන් - GajaMan

ඇල්බට් අයින්ස්ටයින් - සාපේක්ෂතාවාදය/විශේෂ සාපේක්ෂතාවාදය

නික‌ොලා ‌‌ට‌ෙස්ලා