Posts

Today

YOUTUBE වීඩියෝ හිරවෙන්නෙ නැතුව බලමු.

Image
ලංකාව වගේ ආසියානු රටවල් වල සෑම කෙනෙක්ටම වගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් නැහැ.ඒකනිසාම ගොඩ දෙනෙක් YouTube වගේ අඩවියක වීඩියෝස් බලද්දි අපහසුතාවයට පත්වෙනවා.මොකද අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අඩු නිසා හිරවෙනවා.ඒ වගේ අවස්ථාවලදී අපිට ඒ වීඩියෝ එක බලන්න පවා එපා වෙනවා. අද කියන්න යන්නෙ අන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක්.ගොඩාක් තැන්වල මේ ගැන කියල තිබුනත් ඒ වගෙන් එතරම් සාර්ථකත්වයක් පෙනුනෙ නෑ.ඒත් මටනම් මේක පාවිච්චි කලහම වෙනසක් දැනුනා. Google chrome හා Firefox යන බ්‍රව්සර් දෙකටම මේක extension එකක් විදිහට බාවිතා කරන්න පුලුවන්. මුලින්ම SmartVideo for YouTube කියන extension එක බාගන්න. Chrome සඳහා මෙතැනින් | Firefox සඳහා මෙතැනින් දැන් ඒක install කරගන්න. සුපුරුදු විදිහටම දැන් YouTube එකේ වීඩියෝ එකක් බලන්න යන්න. එතකොට මෙන්න මෙහෙම එනවා.ඒකෙ පහලින් තියන Global preferences කියන ලින්ක් එක ක්ලික් කරන්න. මම උඩ රූපයේ රතු පාටින් දාලා තියන කොටුවෙ ඇතුලෙ තියන start playing when buffered කියන එකට ටික් එකක් දාන්න. ඊට පස්සෙ ඒක ඇතුලෙ තියන smart buffer කියන එක...

වෙළඳපොළ දකින්නට ඇති හාඩ් ඩ්‍රයිව් වර්ග

Image
හාඩ් ඩිස්කයක් මිලදී ගන්නට ගියාම ඒවා විවිධ වර්ගවලින් තිබෙනු දකින්නට ලැබෙනවා. එනිසා මිලදී ගනිද්දී ඒවායේ වර්ගය පිළිබඳව අවබෝධයක් තිබිය යුතු අතර එය සවිකරනු ලබන මව් පුවරුවට ගැලපෙන ආකාරයේ එකක් වීම ද අත්‍යාවශ්‍ය වෙනවා. හාඩ් ඩිස්ක දත්ත ගබඩා කරන ආකාරය, අභ්‍යන්තර සැලැස්ම අනුව මෙන්ම පරිගණකයට සම්බන්ධ වන ආකාරය අනුවත් වර්ග කිහිපයකින් යුතු වෙනවා. මේ, දැනට වෙළඳපොළ දකින්නට ලැබෙන හාඩ් ඩ්‍රයිව් වර්ග ගැන විස්තර, PATA ( Parallel Advanced Technology Attachment ) PATA යන කෙටි නමින් හැඳින්වෙන මෙය Parallel Advanced Technology Attachment නම්වන සමාන්තර ATA අතුරුමුහුණත පරිගණකය හා සබැඳීමට පාවිච්චි කළා. IDE හාඩ් (Integrated Drive Electronics) ලෙස මේවා බොහෝ දෙනෙක් හඳුන්වනු ලැබූවත් පසුකාලීනව එක වැඩිදියුණු කොට Enhanced Integrated Drive Electronics (EIDE) නමින් ද නිකුත් වුණා. Western Digital ආයතනය විසින් 1986දී හඳුන්වාදුන් මෙම හාඩ් ඩිස්ක ද අනෙකුත් උපාංග මෙන්ම පරිගණකයට සබැඳිය හැකි සමාන port එකකින් ගෙන එනු ලැබුවා. එහි දත්ත සංසරණ වේගය තත්පරයට මෙගාබයිට් 133ක් වූ අතර තනි චැනලයක හාඩ් ඩ්‍රයිව් 2ක් පමණක් සබැඳිය හැකි ...

Top 10 Upcoming Films

Image
Venom Venom is an upcoming American superhero film based on the Marvel Comics character of the same name, produced by Columbia Pictures in association with Marvel and distributed by Sony Pictures Releasing. It is intended to be the first film in Sony's Marvel Universe, adjunct to the Marvel Cinematic Universe (MCU). The film is directed by Ruben Fleischer from a screenplay by Scott Rosenberg, Jeff Pinkner, Kelly Marcel, and Will Beall, and stars Tom Hardy as Eddie Brock / Venom, alongside Michelle Williams, Riz Ahmed, Scott Haze, and Reid Scott. Distributed by Sony Pictures Releasing Release date: October 5, 2018 (United States) Country: United States Language: English Aquaman Aquaman is an upcoming American superhero film based on the DC Comics character of the same name. It is intended to be the sixth installment in the DC Extended Universe (DCEU). The film is directed by James Wan, with a screenplay by Will Beall, from a story by Wan and Geoff Johns...

Top 10 Upcoming Video Games

Image
Metro Exodus Metro Exodus is a first-person shooter game with survival horror and stealth elements. Set in the post-apocalyptic wasteland of the former Russian Federation, the player must cope with the new hazards and engage in combat against mutated creatures as well as hostile humans. The player wields an arsenal of hand-made weaponry which can be customized through scavenging materials and a crafting system. The game features a mixture of linear levels and sandbox environments. It also includes a dynamic weather system, a day-night cycle, and environments that change along with the seasons as the story progresses (It will be set over the course of one whole in-game year). Developer:  4A Games Publisher: Deep Silver Engine: 4A Engine Platform Microsoft Windows PlayStation 4 Xbox One Release: Q1 2019 Spider-Man Spider-Man is an action-adventure game set in an open world modern-day New York City and played from a third-person pe...

IQ Option

Image
මොකක්ද IQ Option කියන්නෙ? IQ Option කියන්නෙ ලෝකයේ පිලිගත් Binary Option Broker කෙනෙක්.දැන් ඔයාලට තියෙන මීලග ප්‍රශ්නෙ තමා Binary Option කියන්නෙ මොකක්ද කියල.කාලයත් සමග ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවන මුදල් එ්කක දෙකක මිල වෙනස් වීම හෙවත් මිල ඉහළ පහළ යාම් වලින් ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.ඉතින් අපි මේ මූල්‍ය වෙළදපලේ Trade කරන්නෙ IQ Option කියන Binary Option Broker කෙනා හරහායි.ඇයි අපි IQ Option Broker ම තෝරා ගත්තේ, ලෝකයේ පිලිගත් විශ්වාසනීයම Binary Option Broker වීම. $10 වැනි ඉතා අවම තැන්පතුවකින් ගිණුම ආරම්භ කර එය $1000 $10000 සහ ඊටත් වඩා වැඩි අගයක් දක්වා වැඩි කරගෙන කිසිදු අපහසුවකින් තොරව අපට ලබා ගත හැකි වීම. $1 වැනි අඩු ආයෝජනයන් කල හැකි වීම 90% දක්වා වඩි ප්‍රතිලාභ(අප $1 ක් ආයෝජනය කලහොත් $0.90 ද $10 ආයෝජනය කලහොත් $9 ද $100 ආයෝජනය කලහොත් $90 ද වශයෙන්) මුදල් ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම. ඉතාමත් පැහැදිලි සහ පහසු Trading Platform එකක් තිබීම. දවසකට $5 ත් $10 ත් අතර මුදලක් මුලින් හොයාගමු.  දිනකට $5 x දින 30 කට =...

ප්‍රකට සංකේත පිටුපස සැඟවුණු අරුත්

Image
අක්ෂර මාලාවන් භාවිත නොකළ ඈත අතීතයේ දී මිනිසුන් එදිනෙදා සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා ලද්දේ රූප සටහන් සහ විවිධ සංකේත බවයි පුරාවිද්‍යාත්මක සාක්ෂි පෙන්වා දෙන්නේ. එයට හොඳ ම උදාහරණයක් ලෙස ඊජිප්තු පීරමීඩ තුළ දී දැක ගැනීමට ලැබෙන රූපාක්ෂර හැඳින්විය හැකි යි. මෙසේ මුල් කාලීන මිනිසුන් විසින් භාවිත කරන ලද සංකේත බොහෝමයක් අදටත් භාවිතයේ පවතිනවා. දේවාරක්ෂාවේ ඇස පොදුවේ බොහෝමයක් ආගම් ආධ්‍යාත්මික බැල්ම සංකේතවත් කිරීම සඳහා භාවිත කරන ‘දේවාරක්ෂාවේ ඇස’ නිරූපණය කරනු ලබන්නේ ත්‍රිකෝණයක් තුළ පිහිටා ඇති තනි ඇසක රුවක් මගින්. පුරාතන ඊජිප්තු වැසියන් විසින් මුල් වරට මෙය යොදා ගෙන ඇත්තේ හෝරස් නම් වූ දෙවිඳුන් (රාජාණ්ඩුවේ ආරක්ෂකයා) පෙන්නුම් කිරීම සඳහා යි. හින්දු දහමේ දී ශිව දෙවිඳුන්ගේ තෙවැනි ඇස නිරූපණය කිරීම සඳහා ද මෙය යොදා ගෙන ඇති අතර ක්‍රිස්තියානි දහමට අනුව මේ මගින් පෙන්නුම් කරන්නේ ශුද්ධ වූ ත්‍රිත්වය යි. වර්තමානයේ දී බොහෝමයක් සංගම් තමන්ගේ නිල ලාංඡනය ලෙස මෙය යොදා ගන්නවා. එසේ ම ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල මුද්‍රාවේ පිටුපස ද ‘දේවාරක්ෂාවේ ඇස’ දැක ගැනීමට හැකි යි. හර්මීස්ගේ යෂ්ටිය හෙවත් Caduceus ...