මොකක්ද IQ Option කියන්නෙ?
IQ Option කියන්නෙ ලෝකයේ පිලිගත් Binary Option Broker කෙනෙක්.දැන් ඔයාලට තියෙන මීලග ප්‍රශ්නෙ තමා Binary Option කියන්නෙ මොකක්ද කියල.කාලයත් සමග ලෝක මුල්‍ය වෙළඳපළේ සිදුවන මුදල් එ්කක දෙකක මිල වෙනස් වීම හෙවත් මිල ඉහළ පහළ යාම් වලින් ප්‍රතිලාභ හිමි කර ගත හැකි Trading ක්‍රමයක් තමයි Binary Options Trading කියලා කියන්නේ.ඉතින් අපි මේ මූල්‍ය වෙළදපලේ Trade කරන්නෙ IQ Option කියන Binary Option Broker කෙනා හරහායි.ඇයි අපි IQ Option Broker ම තෝරා ගත්තේ,
ලෝකයේ පිලිගත් විශ්වාසනීයම Binary Option Broker වීම.
- $10 වැනි ඉතා අවම තැන්පතුවකින් ගිණුම ආරම්භ කර එය $1000 $10000 සහ ඊටත් වඩා වැඩි අගයක් දක්වා වැඩි කරගෙන
- කිසිදු අපහසුවකින් තොරව අපට ලබා ගත හැකි වීම.
- $1 වැනි අඩු ආයෝජනයන් කල හැකි වීම
- 90% දක්වා වඩි ප්‍රතිලාභ(අප $1 ක් ආයෝජනය කලහොත් $0.90 ද $10 ආයෝජනය කලහොත් $9 ද $100 ආයෝජනය කලහොත් $90 ද වශයෙන්)
- මුදල් ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම.
- ඉතාමත් පැහැදිලි සහ පහසු Trading Platform එකක් තිබීම.
දවසකට $5 ත් $10 ත් අතර මුදලක් මුලින් හොයාගමු.
- දිනකට $5 x දින 30 කට = $150 x 150 = රුපියල් වලින් නම් 22500.00
- දිනකට $10 x දින 30 කට = $300 x 150 = රුපියල් වලින් නම් 45000.00
- දිනකට $25 x දින 30 කට = $300 x 150 = රුපියල් වලින් නම් 112000.00
IQ Option ට්‍රේඩින් බ්‍රෝකර් සමග නොමිලේ ලියාපදිංචි වෙන්න
පහත ලින්ක් එක මගින් ගොස් ඔබේ ඊමේල් ලිපිනය සහ මුරපදයක් යොදා ලියාපදිංචි වෙන්න,
පරිගණකයට හෝ මොබයිල් හෝ ටැබ් ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න
පරිගණකයට ට්‍රෙඩින්ග් මෘදුකාංගය භාගත කරගන්න. ඒවගේම ඔබේ Android හෝ IOS මොබයිල් /ටැබ් එකෙන්ද ට්‍රේදින්ග් කිරීමට අවශ්‍ය ඇප් එක භාගත කරගත හැක. ස්ථාපනය (Install) කරගන්න. ඉන්පසු ඔබේ ඊමේල් ගිණුම සහ මුරපදය යොදා login වෙන්න.
Trading Pattern භාවිතා කරමින් demo ට්‍රේඩ් කරමින් පුරුදුවෙන්න
දැන් ඔබට පුළුවන් demo කරන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් IQ application එකේ features ගැන idea එකක් ගන්න. ඉන්පසු binary option trading indicators පාවිච්චි කරලා අපේ ප්‍රතිලාභ එකේ තියෙන ක්‍රමේට හෝ
BinaryOptionEdge Forumහි සදහන් ආකාරයේ ක්‍රමයක් භාවිතා කරන්නත් පුළුවන්. හොදට පුරුදු වුනහම ඔබට පුළුවන් Skrill හෝ Neteller මගින් සල්ලි යොදලා Live Trade කරන්න. ( පුහුණු වෙන කාලයේත් මුදල් දාලම කරන්න ඕනෙම නම් $10-$50 වඩා යොදවන්න එපා. ) . එහෙම නැත්තන්
Francoගේ signal සේවය හෝ
Signalhive.com හෝ
binarysignalsapps.com වෙතින් ලැබෙන Binary Options Signals සේවය භාවිතා කරන්න පුළුවන්!
දැන් ඔබ නිගමනය කරා නම් මුදල් ඒකකයේ මිල ඉහල යාවි කියලා, ඔබ තෝරගන්න ඕන "Call" කියලා තියෙන කොළ පාට button එක. ඔබ නිගමනය කරොත් මිල අඩුවෙනවා කියලා, එහෙනම් තෝරාගන්න ඕන "Put" කියලා තියෙන රතු පාට button එක. පහත වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වේවි.